බදුල්ලේ රිය අනතුරෙන් තිදෙනෙකුට දිවි අහිමිවෙයි.මිය ගිය අයගේ සිරුරු නිවෙස් වෙත.

Share

[21] දිනයේ හද කම්පාවෙන බදුල්ලේ රිය අනතුරින් සදහටම ජීවිතයෙන් සමුගත් ජීවිත ගනන 3යි ඒ අතර කාන්තාවක්,පාසල් දියනියක් හා එක් පිරිමි පුද්ගලයෙක් වෙයි.
තඹුත්තේගම බිලිබෑව ප්‍රදේශයට මියගිය ජයතිස්ස මහතාගේ හා කුසුමාවතී මහත්මියගේ දේහයන් දෙක 23 දින අලුයම බිලි බෑව ගම්මානයට රැගෙන ආවේය.
දේහයන් බිලි බෑව ප්‍රදේශයේ නිවෙස් වල තැන්පත් කර තිබේ.

01 කිරලෝගම සුබෝධි මහා විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලැබු ශිෂ්‍ය නායක සිහත්මා දිනාරා දියණිය.

02 තඹුත්තෙගම , බිලිබෑව රත්නායකගේ කුසුමාවති [66] මෑණියන්

03 තඹුත්තෙගම , බිලිබෑව අහංගම විතානගේ ජයතිස්ස [42]

Read more

Local News