හෝමූස් වසා දමන්න ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය – බර පතල ඉන්ධන අර්බුධයක පෙර ලකුණු (VIDEO)

Share

ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරයෙන් පසුව ඉරානය දැඩි තීරණ කිහිපයක් ගෙන තිබෙනවා. ලෝකයටම බරපතළ ඉන්ධන අර්බුදයක පෙර ලකුණු පහළ කරමින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමටයි ඉරාන පාර්ලිමේන්තුව තීරණය කරයි පවතින තත්ත්වය හමුවේ ලොව පුරා සිටින සියලුම ඇමරිකානුවන්ට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News