සිය දේපළ ආරක්ෂා කරගන්න සුළු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් රජයෙන් ඉල්ලීමක් (VIDEO)

Share

සිය දේපළ ආරක්‍ෂා කරගැනීම සඳහා වහාම මැදිහත් වන ලෙසට සුළු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් රජයෙන් ඉල්ලා සිටිනවා ලබන තිස් වනදා සිට මධ්‍යම රාත්‍රියේ සිට පරාටේ පණත යටතේ සිය දේපල අනිසි ලෙස පවරා ගැනීමට සූදානම් වන බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News