විද්‍යාගාරයක සිහිනය (VIDEO)

Share

“උගත මනා ශිල්පයමයි මතු රැකෙනා” මේ කියමන යථාර්ථයක් කිරීමට වෙහෙස වෙන දරුවන් පිරිසක් ගැන අපට වාර්තා වුණා. පාසලට අවශ්‍ය තාක්ෂණික විද්‍යාගාරයක් හදාගන්න වාහන පිරිසිදු කරන මේ දරුවන් ගැන අපට වාර්තා වුණේ ගොඩපිටිය ජාතික පාසලෙන්.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News