“කෘෂිකර්ම අමාත්‍යාංශය වැටලූ ගොවීන්”

Share

“කෘෂිකර්ම අමාත්‍යාංශය වැටලූ ගොවීන්”
ඌව වෙල්ලස්සේ බඩඉරිඟු ගොවීන් අද කෘෂිකාර්ම අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවයක යෙදුණා.

ඒ ඔවුන්ගේ බඩඉරිඟු මිලදීගැනීමේදී දැනට පවතින මිල ප්‍රමාණවත් නොවන බවත් ගොවියන්ගෙන් බඩඉරිඟු ගන්නා අතරමැදියන්ට විශාල පාඩුවක් වන බවත් පවසමින්ය.

මෙයට හේතුව ලෙස ඔවුන් පවසා සිටින්නේ ව්‍යාපාරිකයින් පිරිසක් වෙත බඩඉරිඟු ආනයනය කිටීම සදහා බලපත්‍ර ලබා දී තිබෙන නිසා ඔවුන්ගේ නිෂ්පාදන මිලදී නොගන්නා බවයි.

එහිදි ගොවීන් කෘෂිකාර්ම අමාත්‍ය ලාල්කාන්ත මහතා හමුවන තුරු අමාත්‍යාංශය ඇතුළත සත්‍යග්‍රහයක නිරත විය.

Read more

Local News