නවක වද සිද්ධියට අග්නිදිග සිසුන් 22කගේ පංති තහනම් (video)

Share

නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් විසි දෙදෙනකුගේ පන්ති තහනම් කර තිබෙනවා.මේ අතර නවක වදය ඇතුළු හිංසනයන් වැළැක්වීමට කාර්ය සාධක බලකායක්ද පත්කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News