මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් ගැන ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි (VIDEO)

Share

රට තුළ මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පුළුල් දැක්මකින් යුත් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා හමුවීමෙන් පසු මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමිනුයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News