කොළඹ වරාය තුළ යළිත් කන්ටේනර් බහාලුම් විශාල ප්‍රමාණයක් සිරවී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මේ වනවිට විශාල ලෙස කන්ටේනර් බහාලුම් ලැබෙමින් පවතින අතර ඒවා කඩිනමින් නිෂ්කාශනය කිරීමට නොහැකිවීම මීට හේතුව වී තිබෙනවා. තදබදය අවම කර ගැනීමට ගැනීමට වරාය පරිශ්‍රයෙන් පිටත ඉඩමක් ලබා දුන්නද එය මෙතෙක් භාවිත කිරීමට නොහැකි වී ඇති බවටයි බහාලුම් රථ හිමියන් චෝදනා කරන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.