ළමුන් අතර බෝ නොවන රෝග ඉහළට (VIDEO)

Share

මෙරට ළමුන් අතර බෝ නොවන රෝග වැලඳීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ආහාර පරිභෝජනයේ පවතින ගැටලු නිසා මෙම තත්වය උද්ගත වී ඇති බවයි විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න ප්‍රකාශ කළේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News