බස් ගාස්තු සංශෝධනය ඉන්ධන ගාස්තු සංශෝධනයෙන් පසු (VIDEO)

Share

බස් ගාස්තු 2.5% කින් පහත දැමීමට තීරණය කළ බව ජාතික ගමන ගමන කොමිෂන් සභාව ඊයේ පැවසුවා. කෙසේ වෙතත් ජූලි පළමුදා ට නියමිත ඉන්ධන මිල සංශෝධනයෙන් පසු බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කරන බවයි එම කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් නයෝමි ජයවර්ධන ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News