ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට සිංහල වචන 10ක්.

Share

ශ්‍රී ලාංකිකයන්ගේ සංස්කෘතික අනන්‍යතාවට ගරු කරමින් ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය සිංහල වචන 10ක් සිය ශබ්දකෝෂයට ඇතුළත් කර තිබේ. දැන් මේවා සිංහලයෙන් ඉංග්‍රීසියට ගිය වචන යි.

Read more

Local News