ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරන්න – මාර්ගගත ආරක්ෂණ පනත් අවලංගු කළ යුතුයි. (VIDEO)

Share

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කඩිනම් කළයුතු බවද ඔහු ප්‍රකාශ කළා. සෑම ප්‍රජාවකගේම වේදනාවන් වත්මන් ජනාධිපතිවරයා හඳුනාගෙන ඇති බවට තමන් විශ්වාස කරන බවයි මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News