රට තුළ ජාතික සමගිය සහ සංහිඳියාව තහවුරු කිරීමටත් මානව හිමිකම් සුරැකීමටත් වත්මන් රජය කැපවී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා හමු වූ අවස්ථාවේ දීයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.