මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පැහැර ගනී – වැලිගම උණුසුම් වෙයි (VIDEO)

Share

වැලිගම ප්‍රාදේශීය සභාව අද උණුසුම් වුණා. සභාවට පැමිණෙමින් සිටි බව කියන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු පැහැරගත් බවට අනාවරණය වීමත් සමඟයි මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබෙන්නේ. අතුරුදන් වූ මන්ත්‍රීවරුන් සොය පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News