ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ යාන්ත්‍රික වැඩපොළෙහි ගාල්කර ඇති වාහන පිළිබඳ විමර්ශනයක් සිදුකිරීමට නියමිත බව නියෝජ්‍ය මාධ්‍ය සුසිල් රණසිංහ පවසනවා. මෙම වාහන කුමන පදනමක් යටතේ ගෙනවිත් ගාල් කළාද යන්න නොදන්නා බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.