ලංකාව වටා වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් 2500ක් (VIDEO)

Share

ලංකාව වටා වෙරළ තීරය තුළ අනවසර ඉදිකිරීම් දෙදහස් පන්සියයක් පමණ සිදුකර ඇති බව මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පවසනවා. අදියර තුනක් යටතේ එම ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News