අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පොදු රාජ්‍යමණ්ඩලීය ඉගෙනුම් පාලක මණ්ඩලය හමුවට (VIDEO)

Share

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පොදුරාජ්‍ය මණ්ඩලිය ඉගෙනුම් පාලක මණ්ඩල නිලධාරින් හමුවී තිබෙනවා. එහිදී දැනට ගෙනයනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අවධානය යොමු වූ බව යොමු වූ බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News