ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ මහතා, දූෂණ චෝදනා තුනකට අදාළව සිදුවන විමර්ශන කටයුතු සම්බන්ධයෙන්, 2025.06.27 දින මධ්‍යහන 12.18ට පමණ නාවල ප්‍රදේශයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.