දෙවන ටෙස්ට් තරගයේ ජය සිංහ පැටවුන්ට (VIDEO)

Share

ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ අද පෙරවරුවේ නිමාවට පත් වූ දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමක් සහ ලකුණු 78කින් ජය ගනිමිනුයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News