දෙවුන්දර බෝට්ටුව ගැටුනේ නැවකද (VIDEO)

Share

වුන්දර වරායෙන් මුහුදු ගේ ධීවර යාත්‍රාවක් වාණිජ නෞකාවක ගැටී අනතුරකට ලක්ව ඇති බව සැක පල කරනවා. අදාළ ධීවර යාත්‍රාවේ ධීවරයෙන් පස්දෙනෙකු සිට ඇති අතර ඉන් එක් අයෙකු බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ අතුරුදහන් ධීවරයින් හතර දෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News