ප්‍රධාන රෝහල් රැසකම අස්ථි ශල්‍යකර්ම උපාංගවල හිඟයක් පවතින බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා. කෘත්‍රිම දණහිස් ඇටයක මිල රුපියල් ලක්ෂ තුනහමාරක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.
Share

Read more