සහල් ආනයනට බය වෙලාද (VIDEO)

Share

සහල් ආනයනය කිරීමට රජය ගත් තීරණයත් සමඟ ගොවීන් සහ මෝල් හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසනවා. අනුරාධපුරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි එම සංගමය මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News