තංගල්ල පරවි වැල්ල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවකුත් අද අනතුරට ලක්ව තිබෙනවා. එහි සිටි සිටි ධීවරයින් 6 දෙනෙකුගෙන් 4 දෙනෙකු බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ. තවත් දෙදෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.
Share

Read more