ගෙවුණු මාස 6 තුළ බහුදින යාත්‍රා මගින් මෙරටට රැගෙන ආ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 1700 කට වැඩි බව පොලීසිය පවසනවා. එම මත්ද්‍රව්‍යවල සම්පූර්ණ වටිනාකම රුපියල් කෝටි 2300ක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.
Share

Read more