රේගු පරීක්ෂා පරීක්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කරන්නේ නැති බව ලංකා භාණ්ඩ හා ප්රවාහන සංගමය පවසනවා.ශ්රී ලංකා රේගුවේ ඇති කමිටුවක් මගින් බහාලුම් නිදහස් කිරීම සඳහා නිර්දේශ ලබාදෙන බවයි එම සංගමය වැඩි දුරටත් පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.