ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල කරන්න සංශෝධනය කර තිබෙනවා. ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් සුදු ඩීසල් සහ ලංකා භූමි තෙල් වලයි එලෙස මිල ගණන් ඉහළ දමා ඇත්තේ. මේ අතර බස් ගාස්තු සංශෝධනය ගැන තවත් සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙන බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. කෙසේ වෙතත් ත්‍රීරෝද රථ සහ පාසල් වෑන් ගාස්තුවල වැඩි කිරීමක් සිදු කරන්නේ නැති බවයි ප්‍රවාහන සංගම් පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.