පරාටේ නීතිය අද සිට ක්‍රියාත්මකයි. (VIDEO)

Share

පරාටේ නීතිය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යළි ක්‍රියාත්මක කර තිබෙනවා. රුපියල් මිලියන 50යි ඉක්මවා ණය ලබාගෙන ඇති ව්‍යාපාරිකයන් සඳහා මෙම නීතිය අද සිට ක්‍රියාත්මකයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News