අනිවාර්ය වූ ෂීට් බෙල්ට් එක (VIDEO)

Share

බස් රථ රියදුරන්ට ආසන පටි පැළඳීම අද සිට අනිවාර්ය කර තිබෙනවා. සැප්තැම්බර් මුල සිට අධිවේගී බස් රථවල ගමන් ගන්නා මගින්ට ද ආසන පටි පැළඳීම අනිවාර්ය කරන බවයි අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News