ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරඟාවලිය අදින් ඇරඹේ.

Share

ශ්‍රී ලංකා බංග්ලාදේශ තරඟ සංචාරයේ පළමු එක්දින ක්‍රිකට් තරඟය අද ප.ව. 2.30 ට ආරම්භ වීමට නියමිතයි. තරඟය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය. බංග්ලාදේශයට එරෙහි තරඟවදින ක්‍රිකට් සංචිතය නම් කර ඇති අතර එහි නායකත්වය දරන්නේ ච‍රිත් අසලංකයි. තරඟාවලියේ නිල විකාශන අයිතිය දරන්නේ සියත ටීවී අප නාලිකාවයි. පන්දුවෙන් පන්දුවට තරඟයේ උණුසුම ඔබට සමීප කරන්නට අප සූදානම්.

Read more

Local News