IMF සිව්වන සමාලෝචනයට අනුමැතිය (VIDEO)

Share

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරන අරමුදල් පහසුකම් යටතේ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කර ඇති බව එහි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා නිවේදනය කර තිබෙනවා. ඒ අනුව IMF ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට තවත් අමෙරිකානු ඩොලර් මිලියන 350ක් හිමි වනු ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැක.

Read more

Local News