මුදල් විශුද්ධිකරණ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණියට අද අධි චෝදනා හාර දුන්නා. මේ අතර BMW රථයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙත පවරා ඇති නඩුව දෙසැම්බර් 10 වනදා යළි කැඳවන ලෙසටයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැක.