කට උත්තර ගන්න හැටි කියන පොලිස්පති (VIDEO)

Share

පැමිණිල්ලකට අදාළව කට උත්තරයක් ලබා ගැනීම සඳහා කැඳවන පුද්ගලයකු දැනුවත් කළ යුතු ආකාරය දැක්වෙන චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. වැඩ බලන පොලිස්පතිවරයා මෙම චක්‍රලේඛය සියළු පොලිස් ස්ථාන වෙත නිකුත් කළ බවයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත්තේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News