දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය අදින් ඇරඹෙයි (VIDEO)

Share

ළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය හෙවත් ප්‍රජා ශක්ති වැඩසටහනේ සමාරම්භක උත්සවය අද පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News