කොළඹ විශ්ව විද්‍යාලයෙන් අලුත් සංකල්පයක් (VIDEO)

Share

නවක වදය ඇතුළු කුමන ආකාරයේ හෝ හිංසනයන් විශ්ව විද්‍යාල තුළ සිදු නොවිය යුතු බව කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව ප්‍රකාශ කළේ .

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News