ඊයේ දිනය තුළ සිදුවූ වෙඩිතැබීම් දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පළමු වෙඩි තැබීම කඳාන ප්රදේශයේදී සිදුවූ අතර ඉන් පැය කිහිපයකට පසුව රාගම බටුවත්ත ප්රදේශයේ තවත් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එහිදී මිය ගොස් ඇත්තේ ගණේමුල්ල සංජීවගේ සමීපතමයකු බව කියන ආමි උපුල් නැමැත්තා බව සඳහන්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය.