රටින් පැනගොස් සිටි අපරාධකරුවන් 3දෙනෙකු යළි දිවයිනට (VIDEO)

Share

මෙරටදී මහා පරිමාණ මුදල් වංචාවන් සිදුකර පලා ගොස් සිටි සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවෙන් පිටුවහල් කර ඇති මෙම සැකකරුවන් ඊයේ කටුනායක ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැක.

Read more

Local News