අඩු වූ බස් ගාස්තු අද සිට (VIDEO)

Share

0.55% අඩු කළ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. කෙසේ වෙතත් මගීන් චෝදනා කරන්නේ බස් ගාස්තුවේ කිසිදු අඩුවීමක් සිදුව නැති බවටයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැක.

Read more

Local News