දේශීය වෛද්‍ය සිසුන්ට යළි දොර ඇරුණු KDU (VIDEO)

Share

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගැනීම යළි ආරම්භ කර තිබෙනවා. රජය විසින් සිසුන් බඳවා ගැනීම තාවකාලිකව නතර කර තිබූ අතර නිර්දේශ දහයකට යටත්ව යළි දේශීය සිසුන්ට අවස්ථාව ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැක.

Read more

Local News