ජනතාවට විශ්වසනීය සෞඛ්‍ය සේවයක් (VIDEO)

Share

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සියවස් සැමරුම පසුගියදා පැවැත්වුණා. නිදහස් අධ්‍යාපනය මෙන්ම නිදහස් සෞඛ්‍යද ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලාංකිකයින්ට ලබාදීමට වත්මන් රජය කැපවන බවයි සැමරුම් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ.

මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැක.

Read more

Local News