කොස්ගම පත්තු වූ වෙඩිල්ලට මවක් සහ දියණියක් ඇතුලු 3දෙනෙකුට තුවාල (VIDEO)

Share

කොස්ගම ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් දැරියක ඇතුළු තිදෙනකු තුවාල ලබා තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර සාමය සහ මහජන ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් දිවයින පුරා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැක.

Read more

Local News