බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස කළුතර දියුණු කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. කළුතර ප්‍රධාන බස්නැවතුම්පළේ පැවති උත්සවයකට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more