ඩිජිටල් සේවාවන් සඳහා අය කරන වැට් බද්ද 2025 අයවැය යෝජනාව මත ක්‍රියාත්මක එකක් බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා. ඒ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි. වාහන ආනයනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳව මෙන්ම ඇමරිකානු තීරු බදු සම්බන්ධයෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.