අපේ රටේ මත්ද්‍රව්‍ය භාවිතයේ ඉතා භයානක පැතිකඩක් වෛද්‍ය චමල් සංජීව අනාවරණය කර තිබෙනවා. ඔහු පෙන්වා දෙන්නේ වෙරළාශ්‍රීතව ජීවත්වන ගැබිණි මව්වරුන් අතරින් සැලකිය යුතු පිරිසක් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට හෙළිව ඇති බවයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.