නීතිඥ හර්ෂණ නානායක්කාර කොටුව දිසා අධිකරණයේ නිරීක්ෂණ චාරිකාවක (VIDEO)

Share

අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර කොටුව දිසා අධිකරණයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා. මෙහිදී අධිකරණ සංකීර්ණයේ අවශ්‍යතා සහ සේවකයන් මුහුණ දෙන ගැටළු පිළිබඳව අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමුවුණා.

මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැක.

Read more

Local News