ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ නුවරට ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් දරුණු ගංවතුර තත්ත්වයක්. අධික වර්ෂාවත් සමඟ නායයෑම් සහ ගස් කඩාවැටීම් රැසක්.
පසුගියදා ටෙක්සාස් ප්‍රාන්තයට ඇතිවූ හදිසි ගංවතුර තත්වය නිසා මිය ගිය පුද්ගලයන් ගණන 107 දක්වා ඉහළට.
ගාසා තීරයෙහි සටන් විරාමයක් පිළිබඳව සාකච්ඡා කිරීමට ඊශ්‍රායල අගමැති සහ ඇමෙරිකානු ජනාධිපති අතර හමුවක්.
පවතින රජයට එරෙහිව කෙන්යාවේ ජනතාව වීදී බසී.

Share
Read more