ඩෙංගු රෝගීන් තිස්දහස පනී (VIDEO)

Share

වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 30 396 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ගත වූ පැය 24ට වාර්තාවේ ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 443ක්.

මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැක.

Read more

Local News