ජනප්‍රිය රංගන ශිල්පියෙකු වු දසුන් නිෂාන් සියදිවි හානි කරගනී September 26, 2017 නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු මෙන්ම නිරූපණ ශිල්පියෙකු ද වන දසුන් නිෂාන් ඊයේ (25) දින ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ. ඒ, පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බෝඩිම් කාමරය තුලයි.