සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එයි – 13,392කට ‘A’ 9ක් (VIDEO)

Share

2024 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කෙරුණා. විභාගයේ සියලු විෂයන් සඳහා A සාමාර්ථ ලබාගත් සිසුන් සංඛ්‍යාව 13 392ක්. 2.34% ක් සියලුම විෂයන් අසමත් වී තිබෙනවා.

මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News