තහනම් පිරමිඩ යෝජනා ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමේ සතිය අදින් ඇ‍රඹේ.

Share

තහනම් පිරමිඩ යෝජනා ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමේ සතිය අදින් ඇරඹේ. අද(14) සිට ජුලි 18 දක්වා ක්‍රියාත්මක මෙම සතියේ තේමා පාඨය “අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන්නයි. තහ­නම් පිර­මීඩ යෝජනා ක්‍රම­ව­ලට අදාළ නීති­මය ප්‍රති­පා­දන, එවැනි ව්‍යාපා­ර­වල ආකෘ­තියේ පව­තින වංච­නික ස්වභා­වය හා ව්‍යුහය, පිර­මීඩ යෝජනා ක්‍රම­වල ආයෝ­ජ­නය කිරීමේ අව­දා­නම් හා මූල්‍ය­මය ප්‍රති­වි­පාක සහ වින්දි­ත­යන්ගේ සත්‍ය ජීවන පුවත් හා වේද­නා­කාරී අත්දැ­කීම් යනා­දිය පිළි­බ­ඳව සහ­භා­ගි­ව­න්නන් දැනු­වත් කිරීමට නියමිතයි.

Read more

Local News