CID කණ්ඩායම් දෙකක් මැලේසියාව හා තායිලන්තයට ශ්‍රී ලංකාවේ සැකකරුවන් දෙදෙනෙකු මැලේසියාවේදී අත්අඩංගුවට. මැලේසියාවේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 26 දෙනෙකු පිළිබඳව පරීක්ෂණ සිදු කරන බව පොලිසිය පවසනවා. මේ අතර වසරේ මේ දක්වා සිදු වූ වෙඩි තැබීම් 68 කින් පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.